උත්තරාලෝකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. උත්තර අක්ෂාංශවල (70°) පමණ රාත්‍රීකාලයෙහි දක්නට ලැබෙන වර්ණවත් රශ්මි කදම්බය (=northern lights).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aurora borealis
2. Geo. northern lights