හරවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. (යමක්) යොමු වී ඇති පැත්තෙන් වෙනත් පැත්තකට යොමු කරනවා ; පැත්ත මාරු කරනවා.
2. බසකින් බසකට පෙරළනවා ; පරිවර්තනය කරනවා.
3. වෙනත් ආගමක් වැළඳ ගන්නට සලස්වනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. convert
2. v. direct
3. vti. disrobe
4. Ele. divert
5. vt. inflect
6. vti. turn