ඔප්පුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අත්සන; මුද්‍රාව; ලාංඡනය.
2. නා. අයිතිය තහවුරු කරන නීතිමය ලියවිල්ල; නීත්‍යනුකූල හිමිකම දක්වන ලිපිනය; ගිවිසුම් පත්‍රය; සහතිකය.
3. නා. සාධකය; සාක්ෂිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bond
2. n. conveyance
3. n. deed
4. n. document
5. n. indenture
6. n. instrument
7. Eco. policy
8. n. title
9. title-deed
10. n. title deed