ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 584

convinced

1. adj. අවබෝධ කළ
2. adj. ඒත්තු ගත්

convincement

n. ඒත්තු ගැන්වීම

convincible

adj. ඒත්තු ගැන්විය හැකි

convincing

1. a. ඇත්ත සේ ඔප්පුදෙන
2. adj. ඒත්තු යන
3. adj. දක්ෂ
4. adj. ප්‍රබල
5. a. විශ්වාසය ඇති කරන
6. a. ළගන්නා

convincingly

1. adv. ඒත්තු යන ලෙස
2. adv. දක්ෂ ලෙස
3. adv. ප්‍රබල ලෙස

convincingness

විශ්වාසකාරිත්වය

convivial

1. adj. උත්සව සහිත
2. a. මංගලාකාර
3. adj. සමාජශ්‍රීලි
4. සමාජශීලි
5. adj. සුහද

conviviality

1. n. උත්සවශ්‍රීය
2. n. ප්‍රීතිය
3. n. මංගල ස්වභාවය
4. n. සමාජශ්‍රීලිතාව
5. සමාජශීලිතාව
6. n. සුහදත්වය

convivially

adv. සුහදව

convocation

1. n. උපාධි ප්‍රදානෝත්සවය
2. n. උපාධි ප්‍රධානෝත්සවය
3. n. දේවගැතිවරුන්ගේ සභාව
4. n. සංගායනාව
5. Law. සංසාදනය
6. n. සම්මේලනය

convoke

1. v. කැඳවනවා
2. v. රැස් කරනවා
3. Law. රැස්කරනවා
4. Law. සංසාදනය කරනවා

convolute

1. adj. එකට වෙළුණ
2. a. එකට වෙළුණු
3. Mat. පිරිවෙළිය
4. adj. සංචලිත
5. Bot. සංවලිත
6. a. සරැවේෂ්ටිත

convoluted

1. adj. සංචලිත
2. සංවලිත

convolution

1. n. එකට එතීම
2. n. එකට වෙළීම
3. n. දඟරය
4. Mat. පිරිවෙළුව
5. n. සංචලිතය
6. සංවලිතය

convolutions

1. දඟර
2. Art. වලි
3. වෙලු

convolve

1. v. ඔතනවා
2. v. දඟ කවනවා
3. v. වෙළනවා

convoy

1. Law. අනුව්‍රජය
2. n. ආරක්ෂක කණ්ඩායම
3. v. ආරක්ෂාවට යනවා
4. Law. ආරක්ෂිත කණ්ඩායම
5. n. යුද්ධායුධවලින් ආරක්ෂිත යුද්ධ ලොරි සමූහය
6. v. රැකවරණ සලසනවා

convulsant

1. n. ආක්ෂේපක
2. Med. ආක්ෂේපක සංලුචක
3. n. සංලුචක

convulse

1. vti. කම්පා කරනවා
2. v. ගැභෙනවා
3. vti. ගැභෙන්ට සලසනවා
4. ගැහෙනවා
5. ගැහෙන්ට සලසනවා
6. vti. මහත්සේ සොලවනවා
7. v. විලිප්පුව සෑදෙනවා

convulsion

1. Psy. ආක්ෂේපය
2. n. කම්පනය
3. n. ගැස්ම
4. n. වලිප්පුව
5. Med. වළිප්පුව
6. n. සංක්ෂෝභය

convulsive

1. adj. කම්පා වන
2. adj. ගැභෙන
3. a. ගැස්මෙන් යුක්ත
4. ගැහෙන

cony

1. n. රට හාවා
2. n. රට හාවාගේ සම

coo

1. v. අඬලනවා
2. vt. ආදර බස් දොඩනවා
3. v. කූ කූ ගානවා
4. vt. කූජනය කරනවා
5. පරෙවි හජලනවා
6. v. පරෙවි හඬලනවා

cooee

n. අවධානය ලබා ගැනීමට ශබ්ද කිරීම