සංක්ෂෝභය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කලබලය ; නොසන්සුන් බව ; ඇවිස්සීම.
2. සෙලවීම; වෙව්ලීම ; කම්පනය ; කැළඹීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කැලඹීම; කලබලය/ සෙලවීම (සං. සංක්‍ෂොභ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. chaos
2. n. convulsion
3. Psy. excitation
4. Soc. excitement
5. n. ferment
6. n. maelstrom
7. n. orgasm
8. turbulence
9. n. upheaval