ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 585

cooing

1. n. ආදර බස් දෙඩීම
2. ආදර බස් දෙම
3. n. කූජනය

cook

1. n. අරක්කැමියා
2. v. උයනවා
3. n. කෝකියා
4. n. කෝකිලයා
5. v. තම්බනවා
6. vt. පිසනවා
7. v. පිසිනවා
8. v. පිහනවා
9. v. පිහිනවා
10. v. බොරු ගොතනවා
11. v. වංචා කරනවා
12. v. වියනවා
13. n. සුද
14. st. සූ
15. st. සූද
16. n. සූදයා
17. v. හුයනවා

cooked

adj. පිසූ

cooker

1. n. උදුන
2. n. ලිප

cookery

1. අහර පිසීම
2. n. පිසමන
3. n. සූප ශාස්ත්‍රය
4. st. සූපශාස්ත්‍ර
5. n. සූපශාස්ත්‍රය

cookie

1. n. ප්‍රනීත කුඩා විස්කෝතු
2. විස්කෝතුව

cooking

1. n. ඉහුම්පිහුම්
2. adj. උයන
3. n. තැම්බීම
4. n. තැම්බුම
5. adj. පිසින
6. n. පිසීම
7. a. පිසීමට සුදුසු
8. n. බොරු ගෙතීම
9. n. වංචා කිරීම

cookshop

n. බත් කඩේ

cool

1. a. ඇල්
2. vti. ඇල් කරනවා
3. v. ඇල් මරනවා
4. vti. ඇල් වෙනවා
5. a. ඉල්
6. vti. උණුසුම නැති කරනවා
7. v. උණුසුම නැති වෙනවා
8. a. උණුසුම් නැති
9. a. උදාසීන
10. adj. උනන්දු නැති
11. a. උනන්දුවක් නොදක්වන
12. a. කලබල නැති
13. adj. නිමිච්ච
14. v. නිමෙනවා
15. vti. නිවනවා
16. a. නිවිච්ච
17. a. නිවිච්චි
18. නිවිච්ව
19. adj. නිවුණු
20. vti. නිවෙනවා
21. නිශ්ච
22. a. නිශ්චල
23. vti. නිශ්චල කරනවා
24. vti. නිශ්චල වෙනවා
25. a. ප්‍රගල්භ
26. a. ලජ්ජා නැති
27. adj. ශාන්ත
28. v. සංසිඳවනවා
29. v. සංසිඳෙනවා
30. n. සිසිල
31. adj. සිසිල්
32. v. සිසිල් කරනවා
33. v. සිසිල් වෙනවා
34. n. සිසිල් සෙවන
35. n. සිහිල
36. a. සිහිල්
37. a. සීත
38. a. සීතල
39. n. සෙවන
40. a. හීල්

cool.

1. නිවුණු
2. සිසිල්

coolant

1. Art. ඇල්කරය
2. Phy. ශ්‍රීතකය
3. ශීතකය
4. n. සිසිල් කාරකය
5. n. සිසිල් දියරය

cooler

1. n. ශ්‍රීතකය
2. n. ශ්‍රීතකරණය
3. ශීතකය
4. ශීතකරණය
5. Phy. සිසිල්කුරුව

coolie

1. n. කුලීකරුවා
2. n. කුලීකාරයා

cooling

1. n. නිවීම
2. n. සිසිල
3. Civ. සිසිලනය
4. Civ. සිසිල් කිරීම
5. Civ. සිසිල් වීම

cooling system

1. Art. නිවුම් ක්‍රමය
2. Civ. සිසිලන පද්ධතිය

cooling tower

Civ. සිසිලන අටලුව

coolly

1. adv. කලබල නැතිව
2. adv. නොසැලකිලි ලෙස
3. adv. ලජ්ජා නැතිව

coolness

1. n. නිශ්චලතාව
2. n. නොසැලකිල්ල
3. st. ශ්‍රීතල
4. ශීතල
5. n. සංසුන්කම
6. n. සිසිර
7. n. සිසිල්බව
8. n. සිහිලස
9. v. හීල

cooly

n. කුලීකාරයා

coomb

1. n. කඳු බඩ වනයෙන් වැසුණු නිම්නය
2. n. කඳුබඩ වනයෙන් වැසුණු නිම්නය

coon

1. n. කල්ලා
2. n. ගැටයා
3. n. දූර්තයා
4. n. ධූර්තයා

coop

1. vt. අවහිර කොට තබනවා
2. n. කුකුල් කූඩුව
3. n. කූඩය
4. v. කූඩු කරනවා
5. n. පීප්පය
6. v. හිර කරනවා

cooper

1. n. පීප්ප සාදන්නා
2. n. ලේගරකරුවා

cooperage

1. පීප්ප වැඩ පොළ
2. n. පීප්ප සාදන්නාගේ වැඩ පළ