සිසිල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මඳ ශීතය; තද උණුසුම් නැති බව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aplomb
2. n. cold
3. n. cool
4. n. cooling