කෝකියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආහාර පිසීමේ වෘත්තියෙහි යෙදෙන්නා; අරක්කැමියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cook
2. n. cuckoo