සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1376
කොළපාටට හුරු
a. greenish
කොළපාළුව
n. blast
කොළපු
Civ. slurry
කොළපුව
n. spathe
කොළමඩිනවා
v. thresh
කොළඹ
n. colombo
කොළඹ විශ්වවිද්යාලයීය පරිගණක අධ්යයනායතනය
කොළය
කොළයක බෙදුණු කොටස
n. lobe
කොළයක් නොබලා කියන
a. unscripted
කොළයෙහි රේඛාව
n. vein
කොළරාව
Med. cholera
කොළවලින් ගැවසි
a. leafy
කොළේ නාරටිය
n. rib
කෝ
කෝඑන්සයිමය
කෝකක
Med. coccygeal
කෝකකය
Med. coccyx
කෝක්
Che. coke
කෝක් අඟුරු
n. coke
කෝක් සෑදීම
Che. coking
කෝකා
Geo. coca