කොළපාළුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. දුඹුරු පාට තිත් වැටීම මූලික ලක්ෂණ කොට ඇති පැළෑටි සහ ගොයම් කොළ රෝගය (=blast).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. blast