කොළපැදුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. ගොයම් කොළ දමා ඇදීම සඳහා විශේෂයෙන් සකස් කරනු ලැබ ඇති කෙටි පැදුර.
2. නා. පොල් තල් ඉඳි ආදි කොළවලින් වියන ලද පැදුර.