කොළපුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තාල වර්ගයේ ගස්වල මල ආවරණය කරන කොපුව.
2. නා. මල් කැකුළක් ආවරණය කරන මණිපත්ර කොපුව.
3. (පාරිභා.) නා. භූගත කඳක් ඇති ශාකයකින් උඩට ඇදෙන සපුෂ්ප අංකුරය (=scape).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කැකුළු පොල් මල ආවරණය කරන කෝෂය/ මල් කැකුළක් ආවරණය කරන මණිපත්ර කොපුව
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. spathe