කෝකකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. මිනිස් කොඳු ඇට පෙළේ කෙළවර පිහිටි ත්රිකෝණාකාර කුඩා ඇටය; අනුත්රිකය (=coccyx).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. coccyx