කොළය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගස්වැල්වල පර්ණය.
2. නා. කැපූ ගොයම් ගොඩ.
3. නා. පළෑටිය.
5. නා. වස්ත්‍රය.
6. නා. කඩදාසිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගස්වැල්වල පත්‍රය/ කඩදාසිය/ කපා එක්රැස් කළ ගොයම් ගොඩ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bladder
2. n. blade
3. n. leaf
4. n. sheet