කොළඹ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වරාය; තීර්ථය; මුහුදුතොට; නැව්තොට.
2. නා. ශ්රී ලංකාවේ වර්තමාන වාණිජ අගනුවර.
3. නා. පවුල; කුටුම්බය.
4. නා. හිද ගැනීමට සකස් කළ ආසනය; කොළොම්බුව.
5. නා. කොළොම් ගස.
6. නා. බක්මී ගස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ශ්රී ලංකාවේ ප්රධාන වාණිජ නගරය/ තීර්ථය (පා. කොළම්බ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. colombo