කෝක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා.ප්‍ර. ගල් අඟුරු වායුව පෙරා ගැනීමේ දී ශේෂ වන සියයට අසූවක් පමණ කාබන් අන්තර්ගත ගල් අඟුරු විශේෂයක් (=coke).
2. නා.ප්‍ර. බෝතලයක් වැනි භාජනයක් වැසීමට ගන්නා මූඩිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. coke