කෝ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. තරහ; කෝපය; ක්රෝධය.
2. නා.ප්ර. කොහා; කොවුලා.
3. නා.ප්ර. කඹුරු උදුන; කෝව.
වි. කුඩා; පුංචි.
1. නි. කවර තැනක ද යන අර්ථය.
2. නි. අවධානය ඇති කිරීමෙහි යෙදුමක්.
1. නා.ප්ර. තරහ; කෝපය; ක්රෝධය.
2. නා.ප්ර. කොහා; කොවුලා.
3. නා.ප්ර. කඹුරු උදුන; කෝව.
වි. කුඩා; පුංචි.
1. නි. කවර තැනක ද යන අර්ථය.
2. නි. අවධානය ඇති කිරීමෙහි යෙදුමක්.