උයන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මල් ඵල හටගන්නා වෘක්ෂලතාදිය සහිත භූමිය; මල්වත්ත; උද්යානය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උද්යානය (පා. උය්යාන සං. උද්යාන)
නා. මල් ඵල හටගන්නා වෘක්ෂලතාදිය සහිත භූමිය; මල්වත්ත; උද්යානය.
නා. උද්යානය (පා. උය්යාන සං. උද්යාන)