සංගායනාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. එකට රැස්ව කීම ; භික්ෂු සංඝයා එක්රැස් ව ධර්ම පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම ; ධර්ම සජ්ඣායනය ; සංගීතිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. එකට රැස් ව කීම; සාකච්ඡා සභාව (පා. සං. සඞ්ගායනා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. convocation