ආවර්තනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කරකැවීම; පෙරළීම; පරිභ්රමණය.
2. නා. (භක්තියකට හෝ දර්ශනයකට හෝ) හරවා ගැනීම.
3. නා. අර්ථ ව්යාඛ්යානයේ දී සභාග විසභාග ආදි ලක්ෂණවලට නැවත බැස ගැන්ම.
4. (පාරිභා.) නා. නැවත නැවත ඇතිවීම.
ඉ. (පාරිභා.) නා. යම් යම් උත්තේජකයන්ට ප්රතිචාර දැක්වීමට ශාකවලට ඇති හැකියාව; පරිසරයේ උත්තේජකයක් දෙසට නැඹුරු වී වැඩීම (=tropism).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කරකැවීම; පෙරළීම; පරිභ්රමණය (සං. ආවර්තන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. converting
2. n. encircling
3. Psy. tropism