වාහනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පුද්ගලයන්, සතුන් හෝ භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගැනෙන රථය.
2. වාහනයක් වශයෙන් යොදාගන්නා සතා ; බර උසුලන සතා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. car
2. n. carriage
3. n. cart
4. n. conveyance
5. n. vehicle
6. n. waggon
7. n. wagon
8. n. wain