සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3940

වාහක තරංගය

Ele. carrier wave

වාහක පටිය

Civ. conveyor belt

වාහක පිළිගමන

Ele. carriage return

වාහකය

1. Civ. bearer
2. Phy. carrier
3. n. conductor
4. Civ. conveyor
5. vector
6. Med. vehicle

වාහකය (ප්‍රතිචලිත හෝ ප්‍රකාශන)

vehicle

වාහකයා

1. n. carrier
2. vector

වාහකාභ

Bot. tracheidal

වාහකාභය

tracheid

වාහන අවහිරය

1. n. snarl-up
2. n. snarl up

වාහන කුලිය

n. carriage

වාහන ගමන් කිරීමට තැනූ මාර්ගය

n. driveway

වාහන තදබදයක දී වාහන ගැලීම තාවකාලිකව වෙනස් කිරීම

contraflow

වාහන නවතන ස්ථානය

n. stand

වාහන මිනුම

car-gauge

වාහන යන්ත්‍රාදියෙන් ගෙනයනවා

vt. transport

වාහනය

1. n. car
2. n. carriage
3. n. cart
4. n. conveyance
5. n. vehicle
6. n. waggon
7. n. wagon
8. n. wain

වාහනයක

adv. aboard

වාහනයක ආධාරක රාමුව දරා සිටින්න

n. undercarriage

වාහනයක ඉදිරිපස වීදුරුව

wind-screen

වාහනයක නැගයනවා

vt. bestride

වාහනයක නැඟී යාම

n. ride

වාහනයක බාහිර ව්‍යහය

body-work

වාහනයක බාහිර ව්‍යූහය

body-work

වාහනයක් කුලියකට ගන්නා තැනැත්තා

charterer