වාහකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගෙනයන්නා ; රැගෙනයන්නා.
2. උසුලත්තා ; දරන්නා.
3. කරත්තයක් හෝ වාහනයක් මෙහෙයවන්නා ; අස්ගොවුවා.
4. එක ධාරකයකු වෙතින් තවත් ධාරකයකු වෙතට රෝගයක් ගෙනයන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. carrier
2. vector