පරිවර්තනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කරකැවීම ; පෙරළීම; කැරකීම; භ්‍රමණය
2. විපර්යාසය ; වෙනස්වීම.
3. (භාණ්ඩ ආදි) හුවමාරුව ; මාරු කිරීම.
4. එක් බසකින් ලියූ නොහොත් කියූ දැයක් තවත් බසකට හැරවීම.
5. එසේ හරවන ලද්ද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එක් දෙයක් වෙනත් දෙයක් බවට පත් කිරීම; එක් බසකින් ලියූ දෙයක් තවත් බසකට හැරවීම/ වෙනස් වීම (සං. පරිවර්තන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. alternation
2. Mat. change
3. n. commutation
4. n. commutator
5. n. conversion
6. n. convert
7. metaphrase
8. a. reduction
9. n. rendering
10. n. rotation
11. n. transformation
12. n. translation
13. Bot. transmutation
14. Psy. variable