මඩම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විශ්රාම ශාලාව ; ගිමන් හල ; අම්බලම.
2. (ක්රිස්ති.) කන්යා සහෝදරියන් වාසය කරන ආශ්රමය ; කන්යාරාමය ; තාපසිකාරාමය.
3. ළමයින් සහ මහලු අය සඳහා පිහිටුවා ඇති නිවාසය ; අනාථ නිවාසය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. abbey
2. n. caravansary
3. n. caravanserai
4. n. convent
5. n. rest