විපර්යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වෙනස්වීම ; විපර්යාසය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. change
2. contrast
3. n. converse
4. Che. metamorphosis