සාක්ෂරතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අක්ෂර එකිනෙක පැැහදිලි ව වටහා ගැන්මේ, කියවීමේ හා ලිවීමේ දක්ෂතාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අකුරු ලිවීමේ හා කියවීමේ හැකියාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. literacy