ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2574
wares
warfare
warhead
1. n. පුපුරන ද්රව්ය අඩංගු මිසයිල ශ්රීර්ෂය
2. පුපුරන ද්රව්ය අඩංගු මිසයිල ශීර්ෂය
warily
adv. පරීක්ෂාකාරීව
wariness
n. පරෙස්සම
warlike
1. a. යුද්ධ ඇති කරන
2. a. යුද්ධකාමී
3. a. සටන්කාමී
warlock
warlord
1. n. ප්රධාන අණදෙන නිලධාරියා
2. n. හමුදා නායකයා
warm
1. a. අවංක
2. vti. ඇල්මරනවා
3. Phy. උණසුම
4. a. උණු
5. a. උණුසුම්
6. vti. උණුසුම් කරනවා
7. vti. උණුසුම් වෙනවා
8. a. උනන්දු සහිත
9. a. උෂ්ණ
10. a. තරමක් උණුසුම් ඇති
11. a. හිතවත්
warm front
Geo. උණුසුම් පෙරමුණ
warm up
1. vt. උනන්දු වෙනවා
2. Aes. තාපනය
3. vt. රත් කරනවා
4. vt. රත් වෙනවා
warm-blooded
warm-hearted
1. උණුසුම් හහදක් ඇති
2. කරුණාවන්ත
3. හිතවත්
warm-up
1. vt. උනන්දු වෙනවා
2. Aes. තාපනය
3. vt. රත් කරනවා
4. vt. රත් වෙනවා
warming
n. තැපීම
warmonger
1. n. කලබලකාරයා
2. n. යුද්ධයට පොළඹවන්නා
warmth
warn
1. v. අනතුරු අඟවනවා
2. Law. අනතුරු හඟවනවා
3. v. තජනවා
4. v. තරවටු කරනවා
5. vt. තර්ජනය කරනවා
6. Law. සමාදේශ කරනවා
7. v. සැර වෙනවා
warning
1. a. අනතුරු අඟවන
2. Aes. අනතුරු ඇඟවීම
3. n. අනතුරු ඇඟවීමේ ලකුණ
4. Law. අනතුරු හැඟවීම
5. Mng. අවවාද කිරීම
6. n. අවවාදය
7. n. තර්ජනය
8. Law. සමාදේශය
warning signal
Psy. පිළියත් සංඥාව
warp
1. vti. ඇකිළෙනවා
2. vti. ඇද කරනවා
3. Art. ඇද ගැභෙනවා
4. Art. ඇද ගැහීම
5. ඇද ගැහෙනවා
6. Civ. ඔතා අදිනවා
7. n. දිග අතට වැටුණු නූල්
8. දික්නූල් කෙලවර
9. vti. නමනවා
10. Art. නූල් හැදය
11. නූල් හැඳුය
12. vti. විකෘතියට පමුණුවනවා
13. vti. විකෘතියට පැමිණෙනවා
14. Geo. සුළු නැම්ම
warpage
1. Art. ඇද ගැහීමේ ප්රමාණය
2. ඇද ගැහෙන ප්රමාණය
warpath
n. රණකාමය