උණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උෂ්ණත්වය; උණුසුම.
2. නා. උණ රෝගය; ජ්වරය.
3. නා. ගං ඉවුරු ආදියෙහි පඳුරු වශයෙන් උඩට වැඩෙන නළාකාර පුරුක් සහිත කඳක් ඇති තෘණ කුලයේ ශාකයක්; උණගස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. ශරීර උෂ්ණත්වය වැඩිවීමෙන් ඇති වන රෝගය; ජ්වරය (පා. ප්රා. උණ්හ) 2. තෘණ කුලයට අයත් ශාක විශේෂයක් (පා. සං. වෙණු)