තර්ජනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තරවටුව; තැති ගැන්වීම; හානියක් කරන බවට බිය ගැන්වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තරවටුව; බැණීම (සං. තර්ජන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. menace
2. n. threat
3. n. thunder
4. n. ultimatum
5. n. warning
නා. තරවටුව; තැති ගැන්වීම; හානියක් කරන බවට බිය ගැන්වීම.
නා. තරවටුව; බැණීම (සං. තර්ජන)
1. n. menace
2. n. threat
3. n. thunder
4. n. ultimatum
5. n. warning