යුද්ධ භටයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යුද්ධ හමුදාවේ සාමාජිකයා ; හේවායා ; සෙබළා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සටනෙහි යෙදෙන්නා; යුද සේනාවට අයත් තැනැත්තා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. warrior