සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3539
යුද්ධ නැව් විශේෂයක්
n. monitor
යුද්ධ නැවේ නිල නොදරන නැවියෝ
n. ratings
යුද්ධ නැවේ නිලධාරි කාමරය
n. wardroom
යුද්ධ නැවේ සුළු නිලධාරියා
n. midshipman
යුද්ධ නීතිය
Law. martial law
යුද්ධ පුහුණුව ලැබූ මහජන හමුදාව
n. militia
යුද්ධ පෙරමුණ
n. van
යුද්ධ පෙළපාලි සහිත නැටුම
n. war dance
යුද්ධ භටපිරිස
n. military
යුද්ධ භටයන්ගේ හැට්ටය
n. buff
යුද්ධ භටයා
Soc. warrior
යුද්ධ භටයෙකුගේ වෘත්තිය
n. arms
යුද්ධ මෙභෙයුම් තර්ජනය
යුද්ධ ව්‍යාපාරය
n. campaign
යුද්ධ වැදුණු
adj. combated
යුද්ධ විනිශ්චය මණ්ඩලය
යුද්ධ සජ්ත
a. embattled
යුද්ධ සමයේ ගරිල්ලා භටයා
n. partizan
යුද්ධ සේනාංගය
n. arm
යුද්ධ සේනාව
n. army
යුද්ධ සේනාවකට අයත්
a. legionary
යුද්ධ සේනාවන්ගේ පිහිටීම
යුද්ධ සේවයෙන් පැනයන්නා
n. deserter