සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3538

යුද සිරකරු

Law. prisoner of war

යුද හමුදා නිලධාරියාගේ සේවකයා

n. batman

යුදධසේනා ආදිය හසුරුවනවා

vti. manoeuvre

යුදපෙරමුණෙහි වූ සේනාව

n. vanguard

යුදබිය

n. conflagration

යුදහමුදා බළඇණිවලට සමාන

a. paramilitary

යුද්ධ

1. marshall
2. operation

යුද්ධ අභ්‍යාස

n. manoeuvres

යුද්ධ ආයිත්තම්

1. n. war paint
2. war-paint

යුද්ධ ආයුධ තනන්නා

n. armourer

යුද්ධ ඇති කරන

a. warlike

යුද්ධ ඇඳුම

harness

යුද්ධ කණ්ඩායම්වල ගමනාගමනය

n. evolution

යුද්ධ කරන

adj. combating

යුද්ධ කරනවා

1. v. battle
2. v. combat
3. v. conflict

යුද්ධ කරන්නා

n. combatant

යුද්ධ කලාපය

Soc. war zone

යුද්ධ ක්‍රියාව

n. operation

යුද්ධ කිරීම

war-fare

යුද්ධ කිරීමට විරුද්ධව සාමය උදෙසා ප්‍රයත්න දරන්න

n. pacifist

යුද්ධ ටැංකි ප්‍රහාරක උපකරණයක්

n. bazooka

යුද්ධ ටැන්කිය

n. tank

යුද්ධ නැව

1. n. battleship
2. n. ship of the line
3. man-o-war

යුද්ධ නැවක සන්නද්ධ නියමු කුටිය

conning-tower