යුද්ධ සේනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යුද්ධයට සූදානම් කළ භට කණ්ඩායම ; භට සේනාව ; යුද්ධ හමුදාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. army