සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3540

යුද්ධ හමුදාව

1. n. army
2. n. military

යුද්ධ හමුදාවක මාර්ගෝපකරණ

n. baggage

යුද්ධ හමුදාවන් හා සම්බන්ධ නොවූ

nonmilitary

යුද්ධ හමුදාවේ පසුභාගය

n. rear

යුද්ධ හේතුක සිද්ධිය

Law. casus belli

යුද්ධකාමී

1. a. militant
2. a. warlike

යුද්ධකාරී

Soc. belligerent

යුද්ධකාලය

n. wartime

යුද්ධකාලයේදී උපන් අවජාත දරුවා

n. war baby

යුද්ධකාලයේදී හිරබාරයේ තබනවා

vt. intern

යුද්ධකාලයේදී හිරබාරයේ තැබීම

n. internment

යුද්ධනැව

n. warship

යුද්ධනැව් කණ්ඩායමේ ශ්‍රේෂ්ඨ මුලාදෑනියෙක්

n. flag officer

යුද්ධනැව් සමූහය

1. n. navy
2. n. squadron

යුද්ධනැව් සමූහයට අයත්

a. naval

යුද්ධනැවේ පහත් නිලධාරියා

n. warrant officer

යුද්ධභටයන්ගේ අඩි ශබ්දය

n. tramp

යුද්ධභටයා

1. n. man-at-arms
2. n. soldier
3. n. warrior

යුද්ධභටයාගේ තොප්පිය

n. shako

යුද්ධභටයෝ

n. troops

යුද්ධභූමිය

1. n. battlefield
2. n. battleground

යුද්ධමය අවශ්‍යතා මත

angary

යුද්ධය

1. n. battle
2. n. combat
3. n. conflict
4. n. hostilities
5. n. war

යුද්ධය පවත්නා කාලය

n. duration