සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3541
යුද්ධය පිළිබඳ වූ
a. martial
යුද්ධයක යෙදී සිටින පක්ෂය
n. belligerent
යුද්ධයක යෙදී සිටින රාජ්යය
n. belligerent
යුද්ධයක් නොමැති වුවත් දෙරටක් අතර පවතින බලවත් සතුරුකම
යුද්ධයට කැඳවනවා
vt. call up
යුද්ධයට නොගිය හේවායා
යුද්ධයට නොගොස් වැළකීමට කරන රක්ෂාව
n. funk hole
යුද්ධයට නොබැඳි
යුද්ධයට පිළියෙල කරනවා
vt. embattle
යුද්ධයට පුරුදුව සිටින රටවැසි පිරිස
n. territorials
යුද්ධයට පොළඹවන්නා
n. warmonger
යුද්ධයට සැරසී
adv. under arms
යුද්ධයට සැරසුණු
යුද්ධයට සැරසෙනවා
vt. take up arms
යුද්ධයෙන් පසු
යුද්ධයෙන් පසු සේනා විසුරුවා හරිනවා
vt. demob
යුද්ධයෙහි තාවකාලික බිංගේ
n. dugout
යුද්ධයෙහි යෙදී සිටින
1. a. belligerent
2. a. militant
යුද්ධයෙහි යෙදෙන භටයා
යුද්ධයේ නොයෙදුන තැනැත්තා
යුද්ධයේදී අල්ලාගත් කොල්ලය
n. prize
යුද්ධයේදී කරන මොරහඬ
n. war cry
යුද්ධයේදී දශලක්ෂයක් වූ මරණ සංඛ්යාව
n. megadeath