සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3542

යුද්ධයේදී මිත්‍ර රටකට උදවු පිණිස යවන බලඇණිය

n. contingent

යුද්ධයේදී යටත් වන ජර්මන් භටයා ඒ බව ඇඟවීමට කි

n. kamerad

යුද්ධශ්‍රීලි

Soc. bellicose

යුද්ධශ්‍රීලී

a. bellicose

යුද්ධශීලි

bellicose

යුද්ධශීලී

bellicose

යුද්ධසේනාව සමඟ යමින් ආහාරපානාදිය විකුණන්නා

n. sutler

යුද්ධසේවය

n. soldiering

යුද්ධහමුදාවේ සුළු මුලාදෑනියෙක්

n. sergeant

යුද්ධාධිකරණය

Law. court-martial

යුද්ධාධිකරණය පවත්වනවා

v. court-martial

යුද්ධාපරාධය

Soc. war crime

යුද්ධාභ්‍යාස භූමිය

1. n. parade ground
2. parade-ground

යුද්ධායුධ

1. n. armaments
2. st. armoury
3. n. arms
4. Soc. weapons

යුද්ධායුධ කම්මල

n. arsenal

යුද්ධායුධ ගබඩාව

1. n. armoury
2. n. arsenal
3. n. magazine

යුද්ධායුධ තනන්නා

n. armourer

යුද්ධායුධ පිළිබඳ වූ

a. armorial

යුද්ධායුධ රහිත

a. unarmed

යුද්ධායුධවලින් ආරක්ෂිත යුද්ධ ලොරි සමූහය

n. convoy

යුද්ධායුධවලින් සකස් කරනවා

vti. arms

යුද්ධායුධාදි යුද්ධෝපකරණ

1. n. munition
2. n. munitions

යුද්ධාරම්භ කරනවා

vt. join battle

යුද්ධාරම්භයට නියමිත වේලාව

n. zero hour