සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3543
යුද්ධෝපකරණ
1. n. armaments
2. n. ordnance
3. war-equipment
යුද්ධෝපකරණ සපයනවා
vt. munition
යුද්ධෝපක්රම
යුද්ධෝපාය
යුද්ධෝපාය ක්රමය
n. tactics
යුද්ධෝපාය පිළිබඳ වූ
1. a. strategic
2. a. strategical
යුදා ජාතික කාන්තාව
n. jewess
යුදෙව්
a. hebrew
යුදෙව් අරාබි ආදි සැමිටික් වර්ගයට අයත්
a. semitic
යුදෙව් ආගම
n. judaism
යුදෙව් ආගමික නායකයා
n. rabbin
යුදෙව් ආගමේ ශික්ෂා පදයක්
යුදෙව් ආචාරය
n. shalom
යුදෙව් ජනාවාසය
n. ghetto
යුදෙව් ජාතිය
n. jewry
යුදෙව් ධර්මාචාර්යයා
n. rabbi
යුදෙව් නොවන අයෙකුට කියන පදය
n. goy
යුදෙව් පාස්කුව
Aes. passover
යුදෙව් පිරිමින් පළඳින තොප්පිය
යුදෙව් භක්තිකයන්ගේ සම්මුතිය
n. synagogue
යුදෙව් භාෂාව
n. hebrew
යුදෙව් වර්ගයා
n. israel
යුදෙව් වාදය
n. zionism
යුදෙව් විරෝධවාදය
Soc. antisemitism