යුද්ධෝපකරණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. සටන් කිරීමට උදවු වන ආයුධ, සංඥා උපකරණ, නිල ඇඳුම්, වෛද්ය උපකරණ, ආදිය ; සංග්රාමයට අවශ්ය දේ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යුද්ධ කිරීමට අවශ්ය අවි ආයුධ ආදිය (සං. යුද්ධොපකරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. armaments
2. n. ordnance
3. war-equipment