යුද්ධාධිකරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[යුද්ධ + අධිකරණය]
නා. ත්රිවිධ හමුදාවේ නිලධරයන්ගේ නඩු විසඳීම සඳහා වූ අධිකරණ මණ්ඩලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යුද්ධ හමුදාව විසින් හමුදා නිලධරයන්ගේ නඩු විසඳීම පිණිස පිිහිටුවන ලද විශේෂ අධිකරණය (සං. යුද්ධ+අධිකරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Law. court-martial