ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2577

waste-paper basket

n. කුණු කූඩය

waste-pipe

1. අපද්‍රව්‍ය ඉවත් කරන නළය
2. දුමාරය ඉවත් කරන නළය

wasteful

1. a. අපතේ යන
2. a. නාස්තිකාර

wasteland

n. මුඩුබිම

waster

1. අපතය
2. n. නාස්තිකාරයා
3. Civ. පළුදු දෑ
4. n. වැඩකට නැති තැනැත්තා

wasteway

Civ. පිටාරය

wasting

ක්ෂයවීම

wastrel

1. n. නාස්තිකාරයා
2. n. වැඩකට නැති තැනැත්තා

watch

1. n. ඔරලෝසුව
2. n. ඔර්ලෝසුව
3. n. කාවල
4. Phy. ඝටිකාව
5. vt. නිඳි මරනවා
6. vt. පරීක්ෂාවෙන් බලා සිටිනවා
7. vt. මුරකරනවා
8. Law. මුරකායය
9. n. රක
10. vt. රකිනවා
11. vt. රැකබලා ගන්නවා
12. st. රැකවල්

watch chain

n. ඔරලෝසු දම්වැල

watch fire

n. මුරපොළේ ගිනිමැලය

watch glass

Che. කුඩා වීදුරු තැටිය

watch night

1. n. අවුරුද්දේ අන්තිම රූ
2. n. අවුරුද්දේ අවසාන රාත්‍රිය

watch over

1. n. අත් ඔර්ලෝසුව
2. n. මුරකාරයා
3. n. මුරකිරීම
4. n. මුරපොළ
5. n. මුරය
6. n. මුරවෙලාව
7. n. රැකවල

watch-chain

ඔරලෝසු දම්වැල

watch-fire

1. මුර ගිනිමැලය
2. මුරපොළේ ගිනිමැලය

watch-night

අවුරුද්දේ අවසාන රාත්‍රිය

watch-tower

1. නිරික්සුම් කුලුන
2. අටල්ල

watch-word

1. මුර පාඨය
2. උපදේශ පාඨය
3. ආප්ත පාඨය
4. ආදර්ශ පාඨය
5. මුරපාඨය

watchdog

1. n. මුරබල්ලා
2. n. සෝදිසියෙන් සිටින්නා

watcher

n. මුරකාරයා

watchful

1. a. ජාගර
2. a. පරීක්ෂාකාරී
3. a. සාවධාන

watchmaker

n. ඔර්ලෝසු සාදන්නා

watchman

1. n. ඔර්ලෝසු සාදන්නා
2. n. මුරකාරයා