කාවල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මුර කිරීම; ආරක්ෂා කිරීම; රැකබලා ගැනීම.
2. නා. ආරක්ෂා මන්ත්රය.
3. නා. මුර පොළ; ආරක්ෂා ස්ථානය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මුර කිරීම; ආරක්ෂා කිරීම (දෙ. காவல்)
1. නා. මුර කිරීම; ආරක්ෂා කිරීම; රැකබලා ගැනීම.
2. නා. ආරක්ෂා මන්ත්රය.
3. නා. මුර පොළ; ආරක්ෂා ස්ථානය.
නා. මුර කිරීම; ආරක්ෂා කිරීම (දෙ. காவல்)