ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 393
caput
capybara
car
1. n. ගැල
2. Civ. පතල් රිය
3. n. මොටෝරථය
4. n. මෝටර්රිය
5. n. යානය
6. n. රථය
7. n. රිය මැදිරිය
8. n. වාහනය
car park
vt. රථගාල
car-board
car-gauge
carabine
carabineer
caracolite
Che. කැරකොලයිට්
carafe
1. n. ගුරුලේත්තුව
2. n. වතුර බෝතලය
3. n. වීදුරු පැන් භාජනය
caramel
caramelising
caranx
n. පරවා
carapace
n. උඩු කබල
carat
1. n. ක්රාත්
2. n. කැරට්
3. n. මංචාඩි හතරක බර
caravan
1. n. ගමන් රිය
2. n. තවලම
3. n. රෝද සවි කළ රථය
4. n. සාත්තුව
5. n. සාර්ථය
caravansary
1. n. තවලම් නැවතුම්පොළ භෙවත් ගාල
2. තවලම් නැවතුම්පොළ හෙවත් ගාල
3. n. මඩම
4. n. විශාල තානායම
caravanserai
1. n. මඩම
2. n. විශාල තානායම
caravel
caraway
caraway seed
n. මාදුරු
carb
n. කටක
carbacidometer
1. කාබැසිඩොමීටරය
2. Che. කැබැසිඩොමීටරය
carbamate
Che. කාබැමේට්