ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 394
carbamic acid
Che. කාබැමික් අම්ලය
carbanion
Che. කාබැනායනය
carbene
carbide
n. කාබයිඩ්
carbine
1. n. කෙටි අත් තුවක්කුව
2. n. කොට තුවක්කුව
carbineer
carbocation
carbocyclic
Che. කාබොචක්රීය
carbohydrase
carbohydrate
1. කාබොහයිඩ්රේටය
2. කාබොහයිඩ්රේට්
3. කාබොහයිඩ්රේට
4. Med. කාබොහයිඩ්රේට්
5. n. කාබෝහයිඩ්රේට
6. n. පිෂ්ට ධාතුව
carbohydrates
1. කාබොහයිඩ්රේට
2. කාබෝහයිඩ්රේට
3. පිටි හා සීනිවල අඩංගු පිෂ්ට ධාතු
carboids
Che. කාබොයිඩ
carbolic
carbolic acid
1. n. කාබලික් අම්ලය
2. Che. කාබොලික් අම්ලය
3. Med. කාර්බොලික් අම්ලය
carboloy
Civ. කාබලෝයි
carboluria
Med. කාබොල් මූත්ර
carbomate
carbometer
Che. කාබොමානය
carbomethoxy
Che. කාබොමෙතොක්සි
carbon
1. n. අංගාර
2. n. අංගාරධාතුව
3. n. අංගාරය
4. n. අඟුරු
5. n. කාබන්
6. n. දැලි
carbon 14
carbon arc
1. n. අංගාර චාපය
2. Phy. කාබන් චාපය
carbon black
Aes. කාබන් කළු
carbon cycle
Che. කාබන් චක්රය