ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 395
carbon dioxide
1. Che. කාබන් ඩයොක්සයිඩ්
2. Med. කාර්බන් ඩයොක්සයිඩ්
3. Che. ස්ථීර වාතය
carbon monoxide
1. Che. කාබන් මොනොක්සයිඩ්
2. Med. කාර්බන් මොනොක්සයිඩ්
carbon paper
carbon steel
Che. කාබන් වානේ
carbon tetrachloride
1. Che. කාබන් ටෙට්රක්ලෝරයිඩ්
2. Art. කාබන් ටෙට්රාක්ලෝරයිඩ්
3. Med. කාර්බන් ටෙට්රක්ලෝරයිඩ්
carbon-14 dating
Soc. කාබන් 14 දින නීර්ණය
carbonaceous
1. a. අංගාර මිශ්රිත
2. adj. අංගාරමය
3. Che. අංගාරාමය
4. Art. කාබන් අධික
carbonado
1. Civ. කළු දියමන්ති
2. Che. කාබනාඩෝ
carbonatation
Che. කාබනේටභවනය
carbonate
1. n. අංගාර මිශ්රණය
2. Che. කාබනේට්
3. Med. කාර්බනේට්
carbonated water
Che. සෝඩා ජලය
carbonation
1. Geo. කාබනීකරණය
2. Che. කාබනේටකරණය
3. Che. කාබනේටභවනය
4. Che. කාබොනීකරණය
carbondioxide
carbonic
carbonic acid
Che. කාබොනික් අම්ලය
carboniferous
1. a. අංගාර නිෂ්පාදක
2. adj. අංගාර නිෂ්පාදන
3. adj. අංගාරධර
4. අංගාරධර පාෂාණ
5. කාබනිෆෙරස්
6. Che. කාබොනිfපෙරස්
7. Bot. කාබොනිපරස්
8. කාබොනිෆරස්
9. කාබොනිෆෙරස්
carbonisation
carbonised
1. කාබන් සහිත
2. Bot. කාබනීකෘත
carbonitriding
carbonium
Che. කාබෝනියම්
carbonization
1. (දුළ ලොමින් ) කාබනීකරණය
2. Che. අංගාරකරණය
3. කාබන් තැන්පත් වීම
4. Che. කාබන් වීම
5. Che. කාබන්කරණය
6. Civ. කාබනීකරණය
carbonize
1. අඟුරු කිරීම
2. v. අඟුරු බවට පමුණුවනවා
3. v. අඟුරු බවට හරවනවා
4. Che. කර කිරීම
5. v. කාබන් කවනවා
6. Che. කාබන් කිරීම
7. Che. කාබනී කිරීම
8. v. දැලි නංවනවා
carbonizer
Che. කාබන්කාරකය
carbonizing
1. Art. කාබන් කිරීම
2. කාබනීකරණය