අංගාරකරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. ද්රව්යයක් අඟුරු කාබන් හෝ කෝක් බවට පත් කිරීම.
2. (පාරිභා.) නා. පිටපත් ගැනීම සඳහා කඩදාසියක කාබන් ආලේප කිරීම (=carbonisation).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ද්රව්යයක් අඟුරු කාබන් හෝ කෝක් බවට පත් කිරීම/පිටපත් කිරීම සඳහා කඩදාසියක කාබන් ආලේප කිරීම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Che. carbonisation
2. Che. carbonization