සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 19

අංගසම

1. adj. congruent
2. adj. congruous

අංගසම වෙනවා

v. congrue

අංගසමතාව

1. Soc. congruence
2. Soc. congruency

අංගසාම්‍යතාව

1. n. congruence
2. n. congruity

අංගසාම්‍යය

1. n. congruency
2. n. congruity

අංගහාරය

Psy. gesture

අංගාණිය

n. shambles

අංගාර

1. n. carbon
2. n. charcoal
3. n. chark
4. coal
5. n. embers

අංගාර චාපය

n. carbon arc

අංගාර නිෂ්පාදක

a. carboniferous

අංගාර නිෂ්පාදන

adj. carboniferous

අංගාර මිශ්‍රණය

n. carbonate

අංගාර මිශ්‍රිත

1. a. carbonaceous
2. a. carbonic

අංගාරකරණය

1. Che. carbonisation
2. Che. carbonization

අංගාරක්ෂක

1. body-guard
2. Law. body guard

අංගාරධර

adj. carboniferous

අංගාරධර පාෂාණ

carboniferous

අංගාරධාතුව

n. carbon

අංගාරමය

adj. carbonaceous

අංගාරය

n. carbon

අංගාරාමය

Che. carbonaceous

අංගීකාරය

n. confession

අංගුල්‍යාකාර

a. digitate

අංගුලි චිත්‍රණය

Aes. finger-painting