අංගාණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කඩ වීදිය; වෙළඳ වීථිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කඩවීදිය; වෙළඳ පොළ (දෙ. அங்காடி)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. shambles