අංගාංගීසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[අංග + අංගී]නා.ප්ර. අංග සහ උපාංග; ශරීරය සහ අත් පා ආදි අවයව.වි. අංග සහ උපාංග දරන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 3 ← අංගහීන අංගාණිය →