ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 396

carbonoid

Che. කාබනාකාර

carbonometer

Che. කාබොනොමීටරය

carbonylation

කාබනිල්කරණය

carboraffin

කාබොරුෆින්

carborundum

1. (කාබන්-සිලිකොන් සංයුක්තය)
2. Aes. කරුඳු ගල
3. Che. කාබරන්ඩම්
4. Art. කාබොරන්ඩම්
5. කුරුඳු ගල
6. කුරුවින්දුක පාෂාණය
7. n. වැලි කඩදාසි

carbosant

Che. කාබොසැන්ට්

carboxide

Che. කාබොක්සයිඩ්

carboxyhaemoglobin

Che. කාබොක්සිහීමොග්ලොබින්

carboxylase

1. Che. කබොක්සිලේස්
2. Bot. කාබොක්සිලේස්

carboxylation

Che. කාබොක්සිල්කරණය

carboxylic acid

Che. කාබොක්සිලික් අම්ලය

carboxypeptidase

කාබොක්සි පෙප්ටිඩේස්

carboxysome

කාබොක්සිසෝමය

carboy

n. වේවැල් වලින් ආරක්ෂා කරන ලද ඝන වීදුරු බෝතලය

carbozymase

Bot. කාබොසයිමේස්

carbromal

Med. කාබ්‍රෝමල්

carbuncle

1. n. පද්මරාගය
2. n. ලේ ගඩුව
3. n. ලේගඩුව
4. st. විද්‍රධි
5. n. විද්‍රධිය
6. n. විස්ඵෝටය

carburation

Phy. කාබියුරණය

carburetor

1. එන්ජිමක වාෂ්ප ඉන්ධන සහ වාතය අනුපාතයට මිශ්‍රකිරීමේ උපකරණය
2. කාබියුරේටරය
3. කාර්බියුරේටරය

carburetted

Phy. කාබියුරිත

carburetter

1. එන්ජිමක වාෂ්ප ඉන්ධන සහ වාතය අනුපාතයට මිශ්‍රකිරීමේ උපකරණය
2. n. කාබුරේටරය
3. කාර්බියුරේටරය

carburettor

1. Phy. කාබියුරේටරය
2. n. කාබුරේටරය
3. n. කාර්බියුරේටරය

carburization

1. කාබන් සමඟ එකතුවීමට සැලැස්වීම
2. කාබනීකරණය
3. Civ. කාබියුරීකරණය
4. Che. කාබියුරීභවනය

carburize

කාබන් සමඟ එකතුවීමට සලස්වනවා